(+94) 716793633
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Derangala M.V.

දෑරංගල මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Derangala M.V.

දෑරංගල මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

<

2017...

එන් .සී.ලාල් මහතා

       2017-01-25 දින සිට මේ දක්වා මෙම විද්‍යාලයේ විදුහල්පති ලෙස පාසලට ඉමහත් සේවයක් සලසමින් සිටියි. මෙතුමාගේ සේවා කාලය තුල පාසලට ප්‍රාතමික ඉගෙනුම් මද්‍යස්තානයක් තාක්ශනික ඒකකයකින් සැදුම් ලත් දෙමහල් ගොඩනැගිල්ලක් මෙන්ම නව ශ්‍රවනාගාරයක් පාසලට ලබා ගැනීමට අපිරිමිත කැපකිරීමක් සිදු කරන ලදී.

2016 - 2017

ආර්.කේ සිරිපාල මයා

    2016-09-05 සිට 2017.01.25 දක්වා  මෙම විද්‍යාලයේ විදුහල්පති තනතුර දැරීය.

2006 - 2015

අනුර වීරමන් මහතා

   අනුර වීරමන් මහතා 2006 වර්ශයේ හය වැනි මස 06 වනදා මෙම විද්‍යාලයේ විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදී.
        2007 වර්ශයේ අ.අ.පො.ස.උ.පෙළ කලා විශය මාලාව ආරම්භ කල අතර ඒ අනුව උසස් පෙළ දක්වා ඉගැන්වීම සිදු කරන පාසලක් බවට පත් විය. පාසලේ ක්‍රීඩා පිටිය සංවර්ධන කිරීම හා නව ගොඩනැගිල්ලක් ලබා ගැනීම මේ කාල වකවානුවේ සිදු විය.
2011 වර්ශයේ පාසල සතු ඉඩම නිරවුල් කර මායිම් සකස් කිරීමද සිද විය. තවද මෙතුමාගේ සේවා කාලය තුල අ.පො.ස උ.පෙළ වානිජ විශය මාලාව ආරම්භ කිරීමද සිදු විය.
      ප්‍රදාන ගොඩනැගිලි වලට අමතරව විද්‍යාලයේ සාරදර්ම ඒකකය කෘෂි කර්ම ඒකකය සහ සංගීත ඒක්කය සදහා වෙන වෙනම ඒකක වෙන් කිරීම ද මෙතුමාගේ සේවා කාලය තුල සිදුවූ සිදුවීම් වේ

2001 - 2005

ඉන්ද්‍රසේන මහතා

       2001-06-06 සිට 2005 -06-10 දක්වා මෙම විද්‍යාලයේ විදුහල්පති දූරය හෙබවීය.

1985 - 2001

සී.වයි. අබේවර්ධන මහතා

   මෙතුමාගේ සේවා කාලය තුල පාසලට බොහෝ සම්පත් දායාද විය.1992 වර්ශයේ දෙමහල් ගොඩනැගිල්ලක් පාසලට දායාද විය.1996 වන විට සෑම විශයකටම ගුරුවරුන් ප්‍රමානවත්ව සිටීම නිසා ගුරැ හිගය මග හැරැනි. ක්‍රීඩා අංශයේ කොට්ඨාසය ප්‍රතමයා බවට පත් විය.1999 වර්ශයේ ක්‍රියාත්මක කල ජල වියාපෘතිය අද දක්වාම දරැවන්ගේ සා පවස නිවයි. ඉහතින් දැක්වූයේ මෙතුමන්ගේ කාලයේ පාසල තුල සිදුවූ කාර්‍යභාර්‍යන්‍ වේ

1964 - 1965 එස්.ඩබ්. ජයවර්ධන මහතා

    කලුආරච්චි මහතාගෙන් පසුව මෙම විද්‍යාලයේ විදුහල්පති ලෙස වැඩ භාර ගන්නේ එස්.ඩබ් ජයවර්ධන මහතායි.එතුමාගේ සේවා කාලය මාස 4 කට පමන සීමා විය.

1964 - 1964

ඒ.ජී.කලුආරච්චි මහතා

         මාර/ දෑරංගල මහා විද්‍යාලයේ ප්‍රතම විදුහල්පතිතුමා වන්නේ ඒ.ජී.කලුආරච්චි මහතාය.1964 වර්ශයේ ජනවාරි මාසයේ 06 වන දින මෙම විද්‍යාලයේ මුල් ගුරැතුමන් ලෙස වැඩ භාර ගත් අතර එවකට එස්.ඩ්බ්.ජයවර්දන ඇදුරැතුමන් ඇතුළු දෙදෙනෙකුගෙන් යුත් ගුරැ මඩුල්ලද බාලාංශ පහල පන්තියට ඇතුළු වූ ළමුන් 14 ක්ද තුන්වන පන්තියට ළමුන් දෙදෙනෙකුද ඇතුළු මුලු ශිශ්‍ය සංක්‍යාව 18 ක් විය.

 

Derangala M.V.

දෑරංගල මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • මාර/ දෑරංගල මහ විදුහල 3 පියවර කිරිවැල්කැලේ පිටබැද්දර

: (+94)716793633

: [email protected]

Supported By

© 2026 Derangala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk