මාර/ දෑරංගල මහා විද්‍යාලය ක්‍රීඩා අංශයෙන් සෑම වසරකම පාහේ ජයග්‍රහණ රැසක් හිමිකර ගනී.අප විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරැ හශාන් නානායක්කාර මහතාගේ පූර්ණ මග පෙන්වීම යටතේ දරැවන් නිරන්තරයෙන් පුහුණු වීම් කටයුතු වල නිරත වන අතර ඉහත ජායාරූපයේ දැක්වෙන්නේ 2022 වර්ශයේ ජාතික මහා ක්‍රීඩා උලෙළේ පලවෙනි අදියරේ තරග ජයග්‍රහක ජයග්‍රහිකාවන් වේ.. මෙටට අමතරව සෑම වසරකම කලාප මට්ටමේ තරග පලාත් මට්ටමේ තරග ජයග්‍රහණ රැසකට දෑරංගල මහා විද්‍යාලයේ දරැවන් ලබාගනී.




