හෙළදිව සුපතල දෑරංගල
වැජබෙන මහ විදුහල් මාතා
නමදිමු අදරින් බැතියෙන් නමකළ
පිවිතුරු විදුහල් මෑණි දයා
නැණ ගුණ වඩවා යහමග යොදවා
අප වෙත හැම දින පා කරුණා
ජය ජය ජය ගෙන ඔබෙ නම සුරකිමු
කිතුගොස පතුරා රුහුණ පුරා
ඔබ සෙවනේ අප විදු නැණ ලබමින්
සුමගට යොමු වී හැම කාලේ
මෑණියනේ ඔබේ දෙපා නැමද අපි
ආසිරි පතනෙමි තුන් සිතිනේ…..///