විදුහල්පති පණිවිඩය
දෑරංගල මහා විද්‍යාලය

ඉතාම දූෂ්කර මෙන්ම නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙමින් තිර අදිටනින් යුතුව ජයටැබ කරා පියනගන, මොරවක කොට්ඨාසයේ කීර්තිමත් තක්සලාවකි මාර/දෑරංගල මහා විද්‍යාලය 21 වන සියවසට නවීන තාක්ෂණික දැනුමෙන් සපිරි ගුණගරුක දරු කැලක් දැයට දායාද කරමින් විදුමවු නාමය ඉහළින්ම ඔසවා තබන්නට ගත් මෙහෙවර සේම නොනැවතී පෙරට යන්නට නොමද ශක්තියක් වු ආදි සිසු බැදි පාසල් ප්‍රජාවේ ශක්තිය මෙහිලා අතිශය අගයකොට දක්වමි.
විදුහල්පති,
මාර දෑරංගල මහ විද්‍යාලය