මාර/ දෑරංගල මහා විද්‍යාලයේ තොරතුරු සන්නිවේදන තාක්ශනය විශයක් ලෙස ආරම්භ වන්නේ 2016 වර්ශයේදීය. ඒ M.G.I.P දිල්රුක්ෂි ගුරැ මහත්මියගේ පැමිනීමත් සමගය. ඉන්පසු 2017 වර්ශයේ දරැවන් සිව් දෙනෙකුගෙන් යුතු පළමු කන්ඩායම අ.පො.ස.සා.පෙළ විභාගය සදහා මුහුණ දුන් අතර එම දරැවන් සිව් දෙනාම A සාමාර්ථ ලබා ගැනීමට වාසනාවන්ත විය.මුල්ම තොරතුරු තාක්ශනය සංසදය දරැවන් සිව් දෙනෙකුගෙන් සැදුම් ලද අතර අද එය දරැවන් 20 කුගෙන් සමන්විත වේ.
එදා මෙදා තුර සුවිශේෂ කාර්‍යභාර්‍යක් තොරතුරු තාක්ශන සංසදය මගින් පාසලට ඉටු කරයි.
Teachers in Charge:
Miss. D.L.D රාජිනී මෙවි
Miss. M.G.I.P. දිල්රුක්ෂි මිය
![]()
Management Board :
කල්සර ලක්ශාන්
තරැශ නිපුනජිත්
යශිදු ආකාශ්
දිනුක දිල්ශාන්
දිනුක සදකැලුම්
කෝසල ගයාශාන්
සංජීව මදුශාන්
අශාරා දිල්හානි
අශාරා දිල්රුක්ෂි
ජ්නනි ලක්ශිකා
කවීශා දිල්රුක්ෂි
කවීශා හශිනි
දිලිහි දයේශා
ප්‍රීතිමා නවෝදනී
භානු මතීශ
නෙත්මි සිතාරා
සංජන මනුසත්
ශහිරැ ගගන
හිමාශා නෙත්මිනි