🙏අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ මාතර දිස්‌ත්‍රික්‌කයේ කොට්ඨාසයේ සුන්දර නිල්වලා මිටියාවත දෙස විජයාමානව බලා හිදින කදු පන්තියක මුදුනත වැජබෙන අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිලින කල කීර්තිමත් විදුහල් මාතාවකි විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතීක අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.






