Search

Latest News

  • Card image cap 18 Feb2023
    නව ශ්‍රවණාගාරය

    2022 අගෝස්තු 24 වන දින ආරක්ෂක මාන්ඩලික ප්‍රදානී ගරැ ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් විද්‍යාලයේ නව ශ්‍රවනාගාරය සිසු අයිතියට පත් වූ මොහොත.

     
  • Card image cap 17 Feb2023
    ශිෂ්‍ය පාර්ලිමේන්තුව

    * මාර/ දෑරංගල මහා විද්‍යාලයේ ශිශ්‍ය පාර්ලිමේන්තු ව ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් 2022 සැප්තැම්බර් මස 28 වන දින විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

     
  • Card image cap 15 Feb2023
    නිල ලාංඡන පැළඳීම

    *ශිශ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවය 2022.05.04 වන දින විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිනි.

     
  • Card image cap 01 Oct2020
    සර්ව රාත්‍රික දේශනාව

    විද්‍යාලයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමට සමගාමීව විද්‍යාලයේ සර්ව රාත්‍රීක පිරිත් දේශනාවක් පවත්වන ලදී.